menu-iconlogo
huatong
huatong
avatar

Desa Thawama Atharaman wela

Chandraleka Pereahuatong
লিরিক্স
রেকর্ডিং
SONG GANGA DILRUKSHI

DIL MUSIC

MUSIC

දෑස තවම අතරමං වෙලා..

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා..

දෑස තවම අතරමං වෙලා..

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා..

MUSIC

හිත කියන දේ අහන්නෙ නෑ

නෙත පෙනෙන දේ දකින්නෙ නෑ

ඔබ හිඳින තැන් කියා

මග නොදැන ගොස් සොයා

දෑස තව අතරමන් වෙලා

දෑස තවම අතරමං වෙලා..

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා..

MUSIC

හිත සහනයේ රැදෙන්නෙ නෑ

නෙත සයනයේ නිදන්නෙ නෑ

ඔබ දෙනෙත කියු නියා

මග ලකුණු ගොස් සොයා

දෑස තවම අතරමන් වෙලා

දෑස තවම අතරමං වෙලා..

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා..

දෑස තවම අතරමං වෙලා..

ඔබ දුටුව දා පටන්

ඔබ යනෙන තැන ගිහින්

දෑස කොහෙද අතරමං වෙලා..

GANGA DILRUKSHI

Chandraleka Perea থেকে আরও

সব দেখুনlogo