menu-iconlogo
huatong
huatong
avatar

Sitha sanasuma vindemi oba hinda

Chandraleka Pererahuatong
লিরিক্স
রেকর্ডিং
සිත සෑනසුම වින්දෙමි ඔබ හින්දා

මුව මත මල් හසරෑලි රන්දා

මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ

නොයිදුල් සෙනෙහේ,

ඔබ නෙතු අතරේ මා දුටුවා

ඔබගේ සෙවනේ රෑදුනා

මුලු ලොව මගෙ යයි සිතුනා

දෙනයන සනසන,

දසුනකි ඔබ මට ජීවිතේ

නිරතුරු පුදදෙමි

හද බෑදි නිකලෑල් ආදරේ

දෙනයන සනසන,

දසුනකි ඔබ මට ජීවිතේ

නිරතුරු පුදදෙමි

හද බෑදි නිකලෑල් ආදරේ

මණ බන්දා.....

රස කෑන්දා...

සුව වින්දා..

ඔබ හින්දා...

සිත සෑනසුම වින්දෙමි ඔබ හින්දා

මුව මත මල් හසරෑලි රන්දා

මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ

නොයිදුල් සෙනෙහේ,

ඔබ නෙතු අතරේ මා දුටුවා

ඔබගේ සෙවනේ රෑදුනා

මුලු ලොව මගෙ යයි සිතුනා

අප සිත් එක් කල

මහිමය මින්දද හීසරේ

අතිනත ගෙන යමු

සුවදින් පිරි මල් මාවතේ

අප සිත් එක් කල

මහිමය මින්දද හීසරේ

අතිනත ගෙන යමු

සුවදින් පිරි මල් මාවතේ

මණ බන්දා.....

රස කෑන්දා...

සුව වින්දා..

ඔබ හින්දා...

සිත සෑනසුම වින්දෙමි ඔබ හින්දා

මුව මත මල් හසරෑලි රන්දා

මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ

නොයිදුල් සෙනෙහේ,

ඔබ නෙතු අතරේ මා දුටුවා

ඔබගේ සෙවනේ රෑදුනා

මුලු ලොව මගෙ යයි සිතුනා

Chandraleka Perera থেকে আরও

সব দেখুনlogo