ගායනය - චන්ද්‍රලේකා පෙරේරා
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
"වැලිකතර" හත්වන අදියරට සම්ප්‍රාප්තිය සමරනු වෙනුවෙන් මෙම ගීත පතය ස්ටාර් මේකර් අවකාශයට උඩුගත කරන ලදී.
##################
##################
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්
මනුලෝතලයේ වාසනාවන්
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්
මනුලෝතලයේ වාසනාවන්
WALIKATHARA Level 7 CELEBRATIONS
වල්මත් වුවන් දැක මහ වන මැද
යායුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටුදෙවියන් ලොව සිටිනා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්
මනුලෝතලයේ වාසනාවන්
WALIKATHARA Level 7 CELEBRATIONS
කදුලු සලන්නන් කදුලින් ගොඩගෙන
මුවගේ හසරැලි රදවා
තුටු කදුලින්නෙත සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැදවා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්
මනුලෝතලයේ වාසනාවන්
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දෙවතාවන් දිව්‍යාංගනාවන්
මනුලෝතලයේ වාසනාවන්