menu-iconlogo
huatong
huatong
avatar

Dawee Thawunu sith - MAHESH (BOK)

Damith Asankahuatong
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
লিরিক্স
রেকর্ডিং
ආයුබෝවන් .... තෙරුවන් සරණයි..

Lyrics By MAHESH (BOK)

දැවී තැවුනු සිත් නිවී පහන් වන

දිනක් උදා වූවා....

කලක් සිතේ පිලී සිදුනු දොලක් ගැන

මතක අලුත් වූවා...

සදක් නැගී තල් වැට ඉහලින් වෙඩි

හඩක් ඇසෙන් නැතුවා....

මළත් කමක් නෑ මලක් අරන් මම

නාග දීපේ ආවා.....

Lyrics By MAHESH (BOK)

නාගදීපයට ඉහල අහස් කුස

රන්වන් පැහැය ගනී....

එදා දෙසූ ධම් එදා වගේමයි...

තාමත් සුවද දැනේ.....

දැවී තැවුනු සිත් නිවී පහන් වන

දිනක් උදා වූවා....

කලක් සිතේ පිලී සිදුනු දොලක් ගැන

මතක අලුත් වූවා...

සදක් නැගී තල් වැට ඉහලින් වෙඩි

හඩක් ඇසෙන් නැතුවා....

මළත් කමක් නෑ මලක් අරන් මම

නාග දීපේ ආවා.....

Music.. Lyrics By MAHESH (BOK)

පරවි තටුවකින් සිසිල් පැන් දොවා

සුදු මල් ගෙන ආවා....

අනේ හිමියනේ සාදු නාද මිස

වෙඩි හඩ නොඇසේවා.....

දැවී තැවුනු සිත් නිවී පහන් වන

දිනක් උදා වූවා....

කලක් සිතේ පිලී සිදුනු දොලක් ගැන

මතක අලුත් වූවා...

සදක් නැගී තල් වැට ඉහලින් වෙඩි

හඩක් ඇසෙන් නැතුවා....

මළත් කමක් නෑ මලක් අරන් මම

නාග දීපේ ආවා.....

Lyrics By MAHESH (BOK)

Damith Asanka থেকে আরও

সব দেখুনlogo