From : දැහැන
Song : hamuwennata samugannata
Artist : denuwan kaushaka
හමුවෙන්නට සමුගන්නට
ඇවිත් යන එන..
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ
සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු
මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග බලයි
හැම දින..
• දැහැන• •පහලවෙලගෙදරනුවන්•
මලක නැවුම් සුවද පිරුණ.
සොදුරු මදනල..
ඔබ ගැන තොරතුරු විමසයි.
මගදි හමුවෙන..
සද ඇවිදින් ගියා වගේ.
කිසිත් නොකියම..
ඔබ සැගවී ගිහින් මගේ.
හිතත් අරගෙන…
ඔබ සැගවී ගිහින් මගේ.
හිතත් අරගෙන…
• දැහැන•
•පහලවෙලගෙදරනුවන්•
නෙතින් නෙතට එබී බලා.
ගන්න හදවත..
ඉස්සර මෙන් ඇවිත් යන්න.
සරසවි බිමට..
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා.
ඉන්න කදුළට..
බිම වැටෙන්න දෙන්න එපා.
රිදෙයි හොදටම..
බිම වැටෙන්න දෙන්න එපා.
රිදෙයි හොදටම..
හමුවෙන්නට සමුගන්නට
ඇවිත් යන එන..
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ
සරසවි උයන..
අවුරුද්දෙම තුරුළිය ගොමු
මලින් සැරසුන..
අපි දෙන්නා එනතුරු මග
බලයි හැම දින..
අපි දෙන්නා එනතුරු මග
බලයි හැම දින..
අපි දෙන්නා එනතුරු මග
බලයි හැම දින..
thanx for choosing this song