((((සරිගම))))
Song 288
Artist Denuwan kaushaka
Song Hitha riduna tharam
((((සරිගම))))
හිත රිදුනු තරම්..
දුක දැනුනු තරම්
නුබ නම් දන්නෙ නෑ රත්තරන්..
මේ කඳුළු වලින්..
නුඹ ඇඩෙන තරම්
දන්නෙ මේ මමයි සත්තකින්
මගේ ආදරේට සාප වෙද්දි
ජීවිතේ ම නුබම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුබ..
අවසන් කරාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගේ ආදරේ මට .....
((((සරිගම))))
හො..ලැබුණත් ලොවක්
සම්පත් පිරි.. පල නෑ ඒ හැම දෙයින්...
මගේ ලෝකයේ...අදටත් නුබයි
නුබෙ ලෝකයේ මං නැතත්..
මගේ ආදරේට සාප වෙද්දි
ජීවිතේ ම නුබම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුබ..
අවසන් කරාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගේ ආදරේ මට .....
((((සරිගම))))
හො..වෙහෙසයි හැති කියලා සිති
රැවටෙන්නේ මා කෙසේ...
සතුටත් නුබයි..කඳුළත් නුබයි.
මේ ලෝකයෙ මට ඇති..
මගේ ආදරේට සාප වෙද්දි
ජීවිතේ ම නුබම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුබ..
අවසන් කරාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගේ ආදරේ මට ...
හිත රිදුනු තරම්..
හිත රිදුනු තරම්..
දුක දැනුනු තරම්
නුබ නම් දන්නෙ නෑ රත්තරන්..
මේ කඳුළු වලින්..
නුඹ ඇඩෙන තරම්
දන්නෙ මේ මමයි සත්තකින්
මගේ ආදරේට සාප වෙද්දි
ජීවිතේ ම නුබම වෙද්දි
හිතෙන්නේ පුදුමයක් නුබ..
අවසන් කරාට දුන්නු හීන
ජීවමාන මතකයක් ද
ඔයාගේ ආදරේ මට ...
මේ සින්දුවත් තොර ගත්තට ස්තුතියි_
_See you in another song_