menu-iconlogo
huatong
huatong
avatar

Hithakin Athakin Atha Gilihenna

Dilki Ureshahuatong
লিরিক্স
রেকর্ডিং
£££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ

නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ

වැරදුනාට හැමදේ අපි නමින් ඒ තැනු ලොවේ

මගේ සිහින අතරේ තව සරන්නේ නුඹම වේ..

(B) යලි එන්නයැයි කියා නොකරමි ආයාචනා

සැනසීම සොයපු තැනක ලැබුණිනම්...

අතකින් අත ගිලිහෙන්න

ඇතිමුත් එක නිමේෂයක්

හිතකින් අත හැරලන්න

මදිවෙයි මුලු ජීවිතයත්..

අතකින් අත ගිලිහෙන්න

ඇතිමුත් එක නිමේෂයක්

හිතකින් අත හැරලන්න

මදිවෙයි මුලු ජීවිතයත්..

£££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(A) නුඹව හඳුනන්න.. මෙමට බැරිවෙන්න..

ආදරේ තිබුනා මට මාව අහිමිවෙන්න

දිනෙක රැවටෙන්න.. වන බවත් නොදැන..

ජීවිතේ හැමදා පැතුවේම නුඹගෙ වෙන්න...

(B) අතකින් අත ගිලිහෙන්න

ඇතිමුත් එක නිමේෂයක්

හිතකින් අත හැරලන්න

මදිවෙයි මුලු ජීවිතයත්..

(A) අතකින් අත ගිලිහෙන්න

ඇතිමුත් එක නිමේෂයක්

හිතකින් අත හැරලන්න

මදිවෙයි මුලු ජීවිතයත්..

££££££££££££££££££££

BEAT (the next level)

(B) වැරදි නැහැ දන්න.. මගෙන් දුර යන්න..

පණවගේ උන්නා නුඹ එක්ක සසරෙ ඉන්න

කල්පයක් පමණ.. දවස දිගු වෙන්න..

මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුලු දෙන්න..

(A) අතකින් අත ගිලිහෙන්න

ඇතිමුත් එක නිමේෂයක්

හිතකින් අත හැරලන්න

මදිවෙයි මුලු ජීවිතයත්..

අතකින් අත ගිලිහෙන්න

ඇතිමුත් එක නිමේෂයක්

හිතකින් අත හැරලන්න

මදිවෙයි මුලු ජීවිතයත්..

££££££££££££££££££

BEAT (the next level)

Dilki Uresha থেকে আরও

সব দেখুনlogo