Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰
(A) කියන්න ආදරේ දැන් නැතිදෝ කියා
විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා…
(B) හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්…
(A) මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…
(B) මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා හා හා...
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰
(A) උමතු කල ඒ සිනාවන්
වශී කල ඒ කතාවන්
කරපු හැම දේ මුලාවක් නම්
නවතින්නම්…
(B) හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්…
(A) මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…
(B) මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා.. හා.. හා...
(A) කියන්න ආදරේ දැන් නැතිදෝ කියා
විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා…
(B) හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්…
(A) මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…
(B) මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා හා හා...
🎸🎸🎸🎸🎸🎸🎸🎸
🅱🅴🅰🆃 (the next level)