༄ALPHA cREW༆
__________________
ᑌᑭᒪOᗩᗪ ᗷY
ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ
__________________
A.සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පවු
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී
B.සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
___________________
༄ALPHA cREW༆
___________________
අත්වැල් පටලාගෙන ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී
A.සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
༄ALPHA cREW༆
__________________
ᑌᑭᒪOᗩᗪ ᗷY
ꂠᏦᎪᏉᎥᎥ__ᎶᎥmhᎪᏁ
__________________
රොබරෝසියා වැටුනු අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල
___________________
༄ALPHA cREW༆
___________________
B.සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
ආ.......ආ..ආ......ආ......
Have A NICE DAY