[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
ORIGINAL ARTIST : Dinesh Tharanga
SONG NUM : 115
DUET : A/B
A:මගෙ හීනයේ සක්මන් කලේ......
හැම තත්පරේ මතකේ නැගේ.....
ජීවේ සදා සනසනා
හැගුමන් මනා පවසනා
හුස්මේ පවා සිහිවනා
නෑ යන්නේ නැ නුබ දමා
<<<<<<<<<>>>>>>>>
B:සිහිනේ කතාවේ
ඔය නෙතු සිනාවේ
මා දෙස බලාවී
සිහිනේ කතාවේ
<<<<<<<<<>>>>>>>>
A:සිහිනේ කතාවේ
ඔය නෙතු සිනාවේ
මා දෙස බලාවී
සිහිනේ කතාවේ
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]
B:ඇසිපිය වැසෙද්දී
ඔය රුව මැවෙන්නේ
ආදර කතාවේ
සිතුවම් මැවේවී
හදවත් ගැහෙන්නේ
එක සේ බැදීලා
A:මන්දාරම් අදුරේ
තරු හැලෙන මේ යාමේ
ඉන්නම් ඔයාගේ වෙලා
<<<<<<<<<>>>>>>>>
B:ජීවේ සදා සනසනා
හැගුමන් මනා පවසනා
හුස්මේ පවා සිහිවනා
නෑ යන්නේ නැ නුබ දමා
<<<<<<<<<>>>>>>>>
A:සිහිනේ කතාවේ
ඔය නෙතු සිනාවේ
මා දෙස බලාවී
සිහිනේ කතාවේ
<<<<<<<<<>>>>>>>>
B:සිහිනේ කතාවේ
ඔය නෙතු සිනාවේ
මා දෙස බලාවී
සිහිනේ කතාවේ
මගෙ හීනයේ සක්මන් කලේ......
හැම තත්පරේ මතකේ නැගේ.....
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]