menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
ඉපදී ලොවේ නවාතැන් පලේ

මිනිසා රගයි රංගනේ...

භවයෙන් භවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ

සිනහා..කදුළු..ඒනවා..යනවා.....

භවයෙන් භවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ....

ඉපදී ලොවේ නවාතැන් පලේ...

මිනිසා රගයි රංගනේ..

මේ සිහින ගමනේ නැවතී ඉන්නා....

අම්බලමයි මාවතේ....

මේ පාළු කතරේ ඔබ මා හමුවී....

යායුතු මග මෙය වේ....

අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා

මායාවේ නළුවෝ අපි.....

භවයෙන් භවේ විරාමේ අපේ..

කාලේ ටිකයි ජීවිතේ.....

ඉපදී ලොවේ නවාතැන් පලේ

මිනිසා රගයි රංගනේ..

කිසිදා මේ අත්වැලේ....

සුදිලේවි සැමදා නාමේ ඔබගේ....

හිරුසේ අා..කාසයේ...

ජයගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ...

මේ ලෝකේ රග මන්ඩලේ.....

භවයෙන් භවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ.....

ඉපදී ලොවේ නවාතැන් පලේ

මිනිසා රගයි රංගනේ

සිනහා...කදුළු...ඒනවා...යනවා.....

භවයෙන් භවේ විරාමේ අපේ

කාලේ ටිකයි ජීවිතේ.....

ඉපදී ලොවේ නවාතැන් පලේ

මිනිසා රගයි රංගනේ...

Greshan Ananda থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে