සිතුම් පැතුම් සද ආදරේ
upload date 16.11.2022
(කඩුල්ල පවුලේ වැඩක්)
18 .වන ගීතය
F සිතුම් පැතුම් සද ආදරේ༆༆༄
උදාවෙදෝ༆༆༄
මහදේ සොදුරු අහසේ༄
අනාගතේ༄
1
2
3
4
5
6
F සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ ...
මහදේ සොදුරු අහසේ
අනාගතේ ...
M සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ...
මහදේ සොදුරු අහසේ
අනාගතේ...
F සිතුම් පැතුම් සද ආදරේ
උදාවේදෝ ..
මහදේ සොදුරු අහසේ
අනාගතේ ..
︎︎ ︎︎MUSIC ︎︎ ︎︎
(කඩුල්ල පවුලේ වැඩක්)
⁂⁂⁂⁂?⁂⁂⁂⁂
F පැනි සොයමින් බබරුන් එනවා...
පැනි බී උන් යලි ඉගිලෙනවා..
M පැනි සොයමින් බබරුන් එනවා...
පැනි බී මල වට ඉගිලෙනවා..
F තනිවූ කතරක මා ඉන්නේ..
කෙලෙසද පියමැන පිටවන්නේ..
M/F සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ ...
මහදේ සොදුරු අහසේ
අනාගතේ ...
F සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ ...
මහදේ සොදුරු අහසේ
අනාගතේ ...
MUSIC
F හදවත විල්දිය චංචලවේ
ගැබුරට මගෙ හිත සිත යොමුවේ...
M හදවත විල්දිය චංචලවේ
ගැබුරෙහි වැලි මත මුතු හමුවේ..
F සැතපෙන කල දුටු නිදියහනේ
එලිවෙදෝ රැ දුටු සිහිනේ...
M/ F සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ ..
මහදේ සොදුරු අහසේ
අනාගතේ ..
F සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ ..
මහදේ සොදුරු අහසේ
අනාගතේ ..
M සිතුම් පැතුම් සද ආදරේ
උදාවෙදෝ ..
මහදේ සොදුරු අහසේ
අනාගතේ ..