menu-iconlogo
huatong
huatong
h-r-jothipalasujatha-aththanayaka-chandrame-ra-paya-awa-3-u200b-u200d-cover-image

Chandrame Ra Paya Awa 3️⃣ u200b චන්ද්u200dරාමෙ රෑ පා

H. R. Jothipala/Sujatha Aththanayakahuatong
লিরিক্স
রেকর্ডিং
1st පිරිමි 2nd ගැහැණු

°Music Club.

...• Productions

...。 。.

චන්ද්‍රාමෙ රෑ පාය ආවා..

හෘදේ පෙමින් නාව නාවා...

මේ ආදරේ වාසනාවන්....

දුක් වේදනාවන් නිවේවා...

චන්ද්‍රාමෙ රෑ පායා ආවා...

හෘදේ පෙමින් නාව නාවා...

මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා..

°Music Club.

...• Productions

...。 。.

ආහ් හා හහ හ හා....

ආහ් හා හහ හ හා....

ඔබගේ සිනාවෙන් මුලාවී..

මේ රෑ පවා මල් පිපේවී...

රන් තාරකාවෝ සිනාසී...

ප්‍රේමෙ අමා ගී ගයාවී..

ආශාව ආවාද මෝරා...

සැමදාම ඔබ මාගේ වේවා...

චන්ද්‍රාමෙ රෑ පායා ආවා...

හෘදේ පෙමින් නාව නාවා..

මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා

°Music Club.

...• Productions

...。 。.

ආහ් හා හහ හ හා....

ආහ් හා හහ හ හා....

සතුටයි සැපයි ඔබය මාගේ ..

ඔබ පෙම්වති පෙම්වතාගේ...

සතුටයි සැපයි ඔබය මාගේ....

ඔබ පෙම්වති පෙම්වතාගේ..

අරගන්න ඔය දෑත සුරතල්..

දයිවේ මගේ පිහිට වෙවා

චන්ද්‍රාමෙ රෑ පාය ආවා..

හෘදේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා...

චන්ද්‍රාමෙ රෑ පාය ආවා..

හෘදේ පෙමින් නාව නාවා..

මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා...

Thank You

°Music Club.

...• Productions

...。 。.

H. R. Jothipala/Sujatha Aththanayaka থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে