menu-iconlogo
huatong
huatong
avatar

chandra me ra paya චන්ද්‍රා මේ රෑ පායා

H R Jothipala/Sujatha Aththanayakehuatong
লিরিক্স
রেকর্ডিং
LYRICS

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

ආහාආ .....

ආහාආ.....

ඔබගේ සිනාවෙන් මුලා වී

මේ රෑ පවා මල් පිපේවී

රන් තාරකාවෝ සිනාසේ

ප්‍රේමේ අමා ගී ගයාවී

ආසාව ආවාද මෝරා

සැමදාම ඔබ මාගේ වේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

ආහාආ .....

ආහාආ.....

සතුටයි සැපයි ඔබය මාගේ

ඔබ පෙම් වතී පෙම් වතාගේ

සතුටයි සැපයි ඔබය මාගේ

ඔබ පෙම් වතී පෙම් වතාගේ

අරගන්න ඔබේ දෑත සුරතල්

දයිවේ මගේ පිහිට වේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

චන්ද්‍රා මේ රෑ පායා ආවා

හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්

දුක් වේදනාවන් නිවේවා

දුක් වේදනාවන් නිවේවා

දුක් වේදනාවන් නිවේවා

H R Jothipala/Sujatha Aththanayake থেকে আরও

সব দেখুনlogo
H R Jothipala/Sujatha Aththanayake-এর chandra me ra paya චන්ද්‍රා මේ රෑ පායා - লিরিক্স এবং কভার