Lande Lande Lande (ළඳේ ළඳේ ළඳේ)
KumudupriyaJ
BOK
M:-ලඳේ ලඳේ ලඳේ වන බඹරු නොදුටු මලේ
මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම අැඳී සැලේ
ලඳේ ලඳේ ලඳේ.....
KumudupriyaJ
BOK
F:-මගෙ අඳුරු ලොවේ ඔබෙ නෙතින් එළිය වැටෙනවා
M:-හා හා හා හා……. හෝ හෝ හෝ හෝ…..
F:-මගෙ අඳුරු ලොවේ ඔබෙ නෙතින් එළිය වැටෙනවා
M:-ඔබෙ සුවඳ මගේ මැදුර පුරා සුවඳ කරනවා
ලඳේ ලඳේ ලඳේ වන බඹරු නොදුටු මලේ
මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම අැඳී සැලේ
ලඳේ ලඳේ ලඳේ.....
KumudupriyaJ
BOK
M:-ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා
F:-හා හා හා හා……. හෝ හෝ හෝ හෝ…..
M:-ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට ගෙන එමි කැන්දා
F:-ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ හදවත බැන්දා
ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
ඔබ පතමි සියලු කලේ
මා ඔබට පිදුව හදේ ඔබෙ රුවම අැඳී සැලේ
KumudupriyaJ
BOK