menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
SINGER 1 (Male) SINGER 2 (Female)

සිනා ගංඟා

ගලා යන්නා

විනෝදෙන් මා

සිනාසෙන්නා..

විනෝද චාරිකාවෙ

රැඟුම් ගැයුම් උදාවී

අපේ දිහාවේ

හොරෙන් හොරෙන් බලාවී

සිනා ගංඟා

ගලා යන්නා

විනෝදෙන් මා

සිනාසෙන්නා..

විනෝද චාරිකාවෙ

රැඟුම් ගැයුම් උදාවූ

අපේ දිහාවේ

හොරෙන් හොරෙන් බලාවී

සිනා ගංඟා

ගලා යන්නා

සංගීතය

එහා ගමෙන් මෙහා ගමෙන් ආවා

ඔයයි මායි යාළු මිතුරු පෑවා හෝ..

එහා ගමෙන් මෙහා ගමෙන් ආවා

ඔයයි මායි යාළු මිතුරු පෑවා

විනෝදයෙන්..

මේ ගමනේ..

විනෝදයෙන්.. මේ ගමනේ..

යන්න එන්න යාළු..

සිනා ගංඟා

ගලා යන්නා

විනෝදෙන් මා

සිනාසෙන්නා..

විනෝද චාරිකාවෙ

රැඟුම් ගැයුම් උදාවූ

අපේ දිහාවේ

හොරෙන් හොරෙන් බලාවී

සිනා ගංඟා

ගලා යන්නා

සංගීතය

මල් සරාගේ දිය ඇල්ලේ නාලා

නාරි අඟර ඉඟි බිඟි පෙම් පාලා

මල් සරාගේ දිය ඇල්ලේ නාලා

නාරි අඟර ඉඟි බිඟි පෙම් පාලා

අපේ නඩේ

ජෝඩු වෙලා..

අපේ නඩේ... ජෝඩු වෙලා..

යන්න එන්න යාළු..

සිනා ගංඟා

ගලා යන්නා

විනෝදෙන් මා

සිනාසෙන්නා..

විනෝද චාරිකාවෙ

රැඟුම් ගැයුම් උදාවී

අපේ දිහාවේ

හොරෙන් හොරෙන් බලාවී

සිනා ගංඟා

ගලා යන්නා

විනෝදෙන් මා

සිනාසෙන්නා..

විනෝද චාරිකාවෙ

රැඟුම් ගැයුම් උදාවූ

අපේ දිහාවේ

හොරෙන් හොරෙන් බලාවී

සිනා ගංඟා

ගලා යන්නා

H R Jothipala থেকে আরও

সব দেখুনlogo