සිතුම්පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
මහදේ සොඳුරු අහසේ අනාගතේ
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී යලි උන් ඉගිලෙනවා
පැණි සොයමින් බඹරුන් එනවා
පැණි බී මලවට ඉගිලෙනවා
තනි වුනු කතරක මා ඉන්නේ
කෙලෙසද පිය මැන පිටවෙන්නේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරට මගේ නෙත සිත යොමුවේ
හදවත විල් දිය චංචල වේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ
සැතපෙන කල දුටු නිදි යහනේ
හෙලිවේදෝ රෑ දුටු සිහිනේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
මහදේ සොඳුරු අහසේ අනාගතේ
මහදේ සොඳුරු අහසේ අනාගතේ