menu-iconlogo
huatong
huatong
avatar

ලදේ ලදේ ලදේ( cover ),💙༄✿_𝖙𝖍𝖆𝖗𝖆𝖓𝖌𝖆තරා-༄✿💙kom

Hector Diashuatong
💙༄✿_𝖙𝖍𝖆𝖗𝖆𝖓𝖌𝖆තරා-༄✿💙huatong
লিরিক্স
রেকর্ডিং
🅰🆁🆃🅸🆂🆃 ,🅷🆁 🅹🅾🆃🅷🅸🅿🅰🅻🅰 🅰🅽🅳

🅰🅽🅹🅰🅻🅴🅴🅽 🅶🆄🅽🅰🆃🅷🅸🅻🅰🅺🅰

🅲🅾🆅🅴🆁 🆂🅸🅽🅶🅴🆁 ,

🅷🅴🅲🆃🅾🆁 🅳🅸🅰🆂

🅻🆈🆁🅸🅲🆂 .🅺🅰🆁🆄🅽🅰🆁🅰🆃🅷🅽🅰 🅰🅱🅴🆂🅴🅺🅰🆁🅰

🅼🆄🆂🅸🅲 🅼 🅺 🆁🅾🅺🆂🅰🅼🆈

ලඳේ ලඳේ ලඳේ

වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇදී සැලේ

ලඳේ ලඳේ ලඳේ

වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇදී සැලේ

ලඳේ ලඳේ ලඳේ...

🅻🆈🆁🅸🅲🆂 🅰🆁🆁🅰🅽🅶🅴 🅰🅽🅳 🆄🅿🅻🅾🅰🅳 🅱🆈

🆃🅷🅰🆁🅰🅽🅶🅰

🅺🅸🅽🅶🅳🅾🅼 🅾🅵 🅼🆄🆂🅸🅲

🆃🆁🅰🅲🅺 🅽🅾 206.2021.04.21

මගෙ අඳුරු ලොවේ

ඔබෙ නෙතින් එළිය වැටෙනවා.

මගෙ අඳුරු ලොවේ

ඔබෙ නෙතින් එළිය වැටෙනවා

ඔබෙ සුවඳ මගේ

මැදුර පුරා සුවඳ කරනවා

ලඳේ ලඳේ ලඳේ...

🅻🆈🆁🅸🅲🆂 🅰🆁🆁🅰🅽🅶🅴 🅰🅽🅳 🆄🅿🅻🅾🅰🅳 🅱🆈

🆃🅷🅰🆁🅰🅽🅶🅰

🅺🅸🅽🅶🅳🅾🅼 🅾🅵 🅼🆄🆂🅸🅲

🆃🆁🅰🅲🅺 🅽🅾 206.2021.04.21

ඔබ වෙසෙන පැලෙන්

නව ලොවකට ගෙන එමි කැන්දා

ඔබ වෙසෙන පැලෙන්

නව ලොවකට ගෙන එමි කැන්දා

ඔය සොඳුරු පැතුම්

මුල සිට මගෙ හදවත බැන්දා

ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ

ඔබ පතමි සියලු බවේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇඳී සැලේ

ලඳේ ලඳේ ලඳේ

වන බඹරු නොදුටු මලේ

මා ඔබට පිදුව හදේ

ඔබෙ රුවම ඇඳී සැලේ

ලඳේ ලඳේ ලඳේ

🅻🆈🆁🅸🅲🆂 🅰🆁🆁🅰🅽🅶🅴 🅰🅽🅳 🆄🅿🅻🅾🅰🅳 🅱🆈

🆃🅷🅰🆁🅰🅽🅶🅰

🅺🅸🅽🅶🅳🅾🅼 🅾🅵 🅼🆄🆂🅸🅲

🆃🆁🅰🅲🅺 🅽🅾 206.2021.04.21

Hector Dias থেকে আরও

সব দেখুনlogo