menu-iconlogo
huatong
huatong
avatar

මලින් පිරී ගිය විසල් වනේ

H.r Jothipalahuatong
ruchiraasank_star212huatong
লিরিক্স
রেকর্ডিং
(1) මලින් පිරී ගිය විසල් වනේ

පියාසලා යන කුරුල්ලනේ

(2) මගේ ප්‍රියාදරි සොයා ගොසින්

හිතේ තියෙන දුක කියව් අනේ

Music

(1) ඇය දැකගන්නට පිබිදුනු නෙත් යුග

රෑ යාමෙත් නෑ පියවෙන්නේ

සිසිල තුරුලු කර එන මුදු මද නල

ඇයගේ සුවදයි ගෙන එන්නේ

(2) මලින් පිරී ගිය විසල් වනේ

පියාසලා යන කුරුල්ලනේ

මගේ ප්‍රියාදරි සොයා ගොසින්

හිතේ තියෙන දුක කියව් අනේ

Music

(2) කරල් කපන කල දර අහුලන කල

දිය ගෙන එන කල බඩවැටියේ

පියුමෙහි හිරවුනු බබරෙකු විලසට

මා ඇය ලග තනියට හිටියේ

(1) මලින් පිරී ගිය විසල් වනේ

පියසලා යන කුරුල්ලනේ

මගේ ප්‍රියාදරි සොයා ගොසින්

හිතේ තියෙන දුක කියව් අනේ

Music

(1) තෙල් මල් අරගෙන පෝ දින පන්සල්

ගිය හැටි මට දැන් සිහිවෙනවා

(2) අද ඔබ තැනකය මා තව තැනකය

මගෙ හදවත දැන් වෙලපෙනවා

(1) (2) මලින් පිරී ගිය විසල් වනේ

පියාසලා යන කුරුල්ලනේ

මගේ ප්‍රියාදරි සොයා ගොසින්

හිතේ තියෙන දුක කියව් අනේ

H.r Jothipala থেকে আরও

সব দেখুনlogo