*** **(Interlude)** ***
උඩුගත කිරීම *LEO HUB*
෴ Shantha & Shara ෴
Artist_)Indrani Bogoda
****************
A)මා හිස පිරිමැද
නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
***෴ ***
B)මා හිස පිරිමැද
නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
************************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
A)මගෙ ජීවිතයම
ඔබෙන් සැදුනු බව
එදිනයි මට දැනුනේ
එතරම් අසරන වී
නෑ කිසිදින තනිවී
***෴ ***
මා හිස පිරිමැද
නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
*******************
**Interlude**.
uploaded* by*LEO HUB
Thank You For Being With.
෴ LEO HUB ෴
******************
B) කිසිලෙසකින් හෝ
වටහා දෙනු බෑ
සෙනෙහස හිමිකමකී
ඒ හිමිකම හැගුනේ
ඔබ යලි ආ දිනයේ
***෴ ***
මා හිස පිරිමැද
නැවත නොයෙන්නට
ඔබ වෙන්වී ගියදා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
෴Thank You For Being With.෴
**LEO HUB ***