ගායනය ඉන්ද්රානි බෝගොඩ
සංගිතය චන්ද්රදාස බෝගොඩ
ගී පද ඩෝල්ටන් අල්විස්
මගේ නීල නෙතු සඟලින්...
මොනවද ඔබ ඉල්ලන්නේ...
නළළේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ...
මගේ නීල නෙතු සඟලින්...
Interlude
මිදුලේ නිල්...බුනීල මල්..
හැන්දෑවේ... කාන්තියෙන්..
ඔබ මට දුන් ඔබේ කවිය..
උදුරාගෙන කියවනවා...
මගේ නීල නෙතු සඟලින්..
මොනවද ඔබ ඉල්ලන්නේ..
නළළේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ..
මගේ නීල නෙතු සඟලින්..
Interlude
හඳ එළියේ..හාන්සි වී..
ඒ කවියේ රස වින්ඳා..
එදා රැයේ මගේ දෑස..
ඔබේ නමින් ඉකි බින්ඳා..
මගේ නීල නෙතු සඟලින්..
මොනවද ඔබ ඉල්ලන්නේ..
නළළේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ..
මගේ නීල නෙතු සඟලින්..