menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ

රන් දෝලාවට නගිනවද

ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද

මේ කොයිබින් මට ඇහෙනවද

හංකිති කැවෙනා ප්රේමයට

නෙරිය කොනේ මඩ ඕනෙමද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ

රන් දෝලාවට නගිනවද

ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද

මේ කොයිබින් මට ඇහෙනවද

වෙල් ඉපනැල්ලේ නැලවෙන්න

වලාපොටින් සඳ වහනවද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ

රන් දෝලාවට නගිනවද

ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද

මේ කොයිබින් මට ඇහෙනවද

දිළෙන සමනළ තටුවලට

මගේ උණුසුම මදි වෙයිද

Iraj Weeraratne থেকে আরও

সব দেখুনlogo