menu-iconlogo
huatong
huatong
jackbro-nisansalai-seethai-rea-cover-8d-cover-image

Nisansalai seethai rea (cover 8D)

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
লিরিক্স
রেকর্ডিং
(M)  නිසංසලයි.....

නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි

දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුණත් මා මතකේ රැඳේ

හෝ....නෙත් විලේ නිල්

මල් සිනා කැන්

මා ඔබ සුරතේ නැලවේ අනගාවන්

Music

(F) සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ

කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ලඟ ඉන්නේ

සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ

කොහේද හිත පාවෙන්නේ ඔබෙ කුමාරි ලඟ ඉන්නේ

රෑ උනාවේ.. නෑනෙ දන්නේ

මේ ඉඟ පතමී චංචල නෙත්යුග පා

(M)  නිසංසලයි.....

(M)  නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි

(F)  දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුණත් මා මතකේ රැඳේ

Music

(M)  ලොවෙන් එකෙක් එක දේටයි අපි අඬන්නෙ බැරි දාටයි

මලක් පිපේ හිත මත්තේ ජය පරාජෙ පෙරලී යයි

ලොවෙන් එකෙක් එක දේටයි අපි අඬන්නෙ බැරි දාටයි

මලක් පිපේ හිත මත්තේ ජය පරාජෙ පෙරලී යයි

මා ඔබේ පෙම්..ජීවිතේ නම්

ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා

(F)  නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

පාන්දරින් රන් කුකුළා හඬයි

(M)  දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ

ඈත් වුණත් මා මතකේ රැඳේ

JackBro থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে