Lyrics arranged by >> Sanju <<
පි / රෑ වීලා ඇයි මේ උදේ
ගැ / රෑ වීලා ඇයි මේ උදේ
පි / හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ
Lyrics >> Ajanthaa Ranasinghe
Composed >> Stanely Pieris
Singer >> Milton Mallawarachchi
පි / උණ පඳුරු සෙවණේ ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන් හැඩ වූ ලඳේ
ගැ / වැහිබර වීලා මගෙ හිත පාළුයි
රෑ වීලා ඇයි මේ උදේ
Lyrics >> Ajanthaa Ranasinghe
Composed >> Stanely Pieris
Singer >> Milton Mallawarac
පි / ඔබ නේන මිදුලේ මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ
ගැ / හෙට උදයේ හෝ ඔබ එනවාදෝ
ගැ / රෑ වීලා ඇයි මේ උදේ
පි / රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
පි: ගැ / රෑ වාගේ පාළුයි ප්‍රියේ
<< ස්තුතියි >>