-KAVINDU-[AURORA]
[F]හා........
ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා හොරකම් කලා
නතුවී ඉන්නද හා පුරා හිත හදා..
සදා
[M]සංසාරිණිය වෙලා පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා හංගා නොයනු දමා
සංසාරිණිය වෙලා පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා හංගා නොයනු දමා
[F]සංසාරිණී
[M]සංසාරිණී
[F]හා..............
හා..............
[M]සඳ වැනි ආදර කතා
බොඳ කල වැහි කළු වලා
අතරින් යලි පීදෙනා සඳ වගේ..
ඔයා
[F]මේ සංසාර සරන අතුරා
ඔබ මිස අන් කවුරු හා
ගැලපේවිද නෑනැ නෑ මගේ නිසා
ඔයා
[M]සංසාරිණිය වෙලා පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා හංගා නොයනු දමා
සංසාරිණිය වෙලා පෙම් සාරයම ගෙනා
උන්මාදිනිය නුරා හංගා නොයනු දමා
-KAVINDU-[AURORA]
THANK YOU..04/06/2023[71]