Karakaare Bandinnata (Cover Ver1) ෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල සිතින් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල සිතින් ෴
෴ මන ලෝල රුවැත්තියෙ කෝල නොවී ෴
෴ මගේ මූන බලාන කියන් ෴
෴ මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ ෴
෴ කැමතිද ඉන්න කියන් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ මන ලෝල රුවැත්තියෙ කෝල නොවී ෴
෴ මගේ මූන බලාන කියන් ෴
෴ මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ ෴
෴ කැමතිද ඉන්න කියන් ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ නෑදෑයො බලන්නට ජෝඩු වෙලා අපි ෴
෴ බක්කි කරත්තෙන් යං ෴
෴ ඕං රත්නපුරෙන් මගෙ මැනිකෙට ඕන ෴
෴ හැමදේම ගෙනත් දෙන්නන් ෴
෴ පණ තියෙන තුරාවට හැම සැප දෙන්නම් ෴
෴ සත්තයි දිවුරමි මං ෴
෴ අනේ සත්තයි දිවුරමි මං ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ මන ලෝල රුවැත්තියෙ කෝල නොවී ෴
෴ මගේ මූන බලාන කියන් ෴
෴ මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ ෴
෴ කැමතිද ඉන්න කියන් ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
෴ මුතු මාල පොටක් ඔය ගෙල පළඳන්නට ෴
෴ හීන බැලුවේ මං ෴
෴ මනමාලි කරන් නුඔ කැන්දන් යන්නට ෴
෴ පෙරුම් පිරුවේ මං ෴
෴ පූර පෝයට ඉස්සර කූඩුවෙන්න අපි ෴
෴ නෑකතක් බලමුද දැන් ෴
෴ අපි නැකතක් බලමුද දැන් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ මන ලෝල රුවැත්තියෙ කෝල නොවී ෴
෴ මගේ මූන බලාන කියන් ෴
෴ මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ ෴
෴ කැමතිද ඉන්න කියන් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ කරකාර බඳින්නට කාලෙ හොඳා ෴
෴ බහ දුන්නොතින් ආල හිතින් ෴
෴ මන ලෝල රුවැත්තියෙ කෝල නොවී ෴
෴ මගේ මූන බලාන කියන් ෴
෴ මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ ෴
෴ කැමතිද ඉන්න කියන් ෴
෴ මන ලෝල රුවැත්තියෙ කෝල නොවී ෴
෴ මගේ මූන බලාන කියන් ෴
෴ මගේ පුංචි පැලේ සිරි දේවි වෙලා නුඹ ෴
෴ කැමතිද ඉන්න කියන් ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*