menu-iconlogo
huatong
huatong
avatar

Rana Bime Viruwo - රණබිමේ විරුවෝ සැමදා

Manoj Nawalagehuatong
লিরিক্স
রেকর্ডিং
උඩුගත කිරීම අහින්සාගේ හීනය වෙතින්

(A)රණබිමේ විරුවෝ සැමදා

ලේ හැලුවේ අපේ නමින්

(B)දිවි දී රැකුවා ලක් මවුන්

රණබිමේ ඔවුන් සොහොයුරන්

Music

(A)කඳුලයි සැමදා ලැබුවේ

(B)සැප කිසිදා නෑ ලැබුවේ

(A)මේ බිම ඔබේ ලේ හෙළුවේ

(B)අප සැමදා ණයගැති වේ

(A/B)මේ දෙරණේ ඔබ විරුවන්

(A)රණබිමේ විරුවෝ සැමදා

ලේ හැලුවේ අපේ නමින්

(B)දිවි දී රැකුවා ලක් මවුන්

රණබිමේ ඔවුන් සොහොයුරන්

Music

(A)දෙගුරුන් මිතුරන් සිහිවෙයි

(B)එනමුත් ඔබ නෑ සැලුනේ

(A)කරනා මේ රුදු සටනේ

(B)ජය සැමදා අප සතු වේ

(A/B)මේ දෙරණේ ඔබ විරුවන්

(A)රණබිමේ විරුවෝ සැමදා

ලේ හැලුවේ අපේ නමින්

(B)දිවි දී රැකුවා ලක් මවුන්

රණබිමේ ඔවුන් සොහොයුරන්

(A/B)රණබිමේ ඔවුන් සොහොයුරන්

(A/B)රණබිමේ ඔවුන් සොහොයුරන්

Manoj Nawalage থেকে আরও

সব দেখুনlogo