menu-iconlogo
huatong
huatong
avatar

Kaari Na Sanda

Methun SKhuatong
লিরিক্স
রেকর্ডিং
££££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) ලියවුනා ඔබ ගැන කවි පෙලක්

මැලැවුනා රෑ තුන් යාමයක්

හද පලා යන දුක එකහු කරගෙන

ඉන්නවා මම මග බලන්..

(B) හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්ද මං

පුන්සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක් නෙ බං..

(A) ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද..

(B) ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...

£££££££££££££££££££

ShYaMi <><><> SanDaRu

(B) තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ

පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ

(A) වළාකුල් මැකිලා කවදා යයිද ආකහේ

ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ...

(B) ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට

කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට..

(A) ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට

කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...

££££££££££££££££££££

BEAT (the next level)

Methun SK থেকে আরও

সব দেখুনlogo