Artist ,milton mallawarachchi &priya sooriyasena
1/ සීතයි හරියට හිම ගානයි
කවුරුත් කවුරුත් මල් ගානයි
2/ජීවිතේ සරුංගල් වාගේ පාවෙනා
ආකාසේ මුදුනේ රැදිලා මල් පෙති පාකරනා
3/පාට පාට ගෑවිලා පාට මල් වගේ
ඈත මෑත පාවෙනා සරුඔගලේ වගේ
1/2/3ල ල් ල ල ..ල ල් ල ල ..ල ල් ල ලා
ලා ලා ල ල ල් ල ලා...//
Artist ,milton mallawarachchi &priya sooriyasena
1ලෝකේ අප වැනි තරුණන්නේ
ඒකයි මේ ලස්සන වන්නේ
2/ආකහේ කුරුල්ලනේ වාගේ පාවෙනා
ආකාසේ මුදුනේ ඉදලා ගී වැල් පා කරනා
3/පාට පාට ගෑවිලා පාට මල් වගේ
ඈත ඈත පාවෙනා සරුංගලේ වගේ
ල ල් ල ල ..ල ල් ල ල ..ල ල් ල ලා
ලා ලා ල ල ල් ල ලා...//
Artist ,milton mallawarachchi &priya sooriyasena
1/නෑ නෑ අප මිය යන්නේ
ඒකයි ලොව ලස්සන වන්නේ
2ජීවිතේ සරුංගලේ වාගේ පාවෙනා
ආකාසේ මුදුනේ ඉදල මල් පෙති පා කරනා
3/පාට පාට ගෑවිලා පාට මල් වගේ
ඈත ඈත පාවෙනා සරුඔගලේ වගේ
ල ල් ල ල ..ල ල් ල ල ..ල ල් ල ලා
ලා ලා ල ල ල් ල ලා.../////