menu-iconlogo
huatong
huatong
nadeemal-pereravictor-rathnayake-thani-wennata-mage-lowe-cover-image

Thani Wennata Mage Lowe

Nadeemal Perera/Victor Rathnayakehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
লিরিক্স
রেকর্ডিং

(A) තනි වෙන්නට මගේ ලොවේ

පුරුදු පාළුවෙන්

රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ

සුවඳ මා ලඟින්..

(B) තනි වෙන්නට මගේ ලොවේ

පුරුදු පාළුවෙන්

රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ

සුවඳ මා ලඟින්…

Shyami SanDaRu

(A) සිව් වසරක පෙම් ගීතය

ගොළු වෙලා ගියාදෝ……..

සිව් වසරක පෙම් ගීතය

ගොළු වෙලා ගියාදෝ..

අළුත් ලොවක ඔබ සතුටින්

කිරුළු පැළඳුවාදෝ..

(B) තනි වෙන්නට මගේ ලොවේ

පුරුදු පාළුවෙන්

රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ

සුවඳ මා ලඟින්…

BEAT (මේ අපේ තාලෙට)

(B) මායාවකි ප්‍රේමය මා

හදවත රිදවූයේ.......

මායාවකි ප්‍රේමය මා

හදවත රිදවූයේ..

සෝ ගීයකි දුක් බර වූ

සැනසුම කොහි වේදෝ...

(A) තනි වෙන්නට මගේ ලොවේ

පුරුදු පාළුවෙන්

රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ....

සුවඳ... මා ලඟින්...

BEAT (the next level)

Nadeemal Perera/Victor Rathnayake থেকে আরও

সব দেখুনlogo