menu-iconlogo
huatong
huatong
nilan-hettiarachchi-miyadennam-uploaded-by-shen-cover-image

මියදෙන්නම් සදා Miyadennam | UPLOADED BY SHEN

Nilan Hettiarachchihuatong
লিরিক্স
রেকর্ডিং
පෙරදා සිත මාගේ හඬවා

වෙන් වී ඔබ ආයේ නොඑනා

දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා

පැතුවා ඔබේ සතුට සැමදා

නිදුකින් ඔබ ඉන්න කියලා

ලැබුනේ දුක් වේදනා මට ලං කලා ඔයා

වේදනා මේ තරම් කාටවත් දෙන්එපා

මතුභවේ ලංවෙලා සැනසෙමු හමුවෙලා

දුන් ආදරේ ඔයාම මා කෙරෙන්ම වෙන් කලා

මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා

මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා

මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා

මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා

ඉන්නේ ඔබ මගේම හිතලා

ගියදා දුක මහද තියලා

කිව්වේ ඇයි මගෙම ආදරෙන් ලං වෙලා ඔයා

මතු දා ඔඛෙ වෙන්න පතලා

වින්දේ දුක මහද පුරවා

දන්නේ දුක කව්ද ආදරේ දුක ගෙනා ඔයා

වේදනා පාවෙලා යාවිදෝ කෙදිනහෝ

මගෙම වී ලංවෙලා සැනසෙමු හමුවෙලා

මගේ හිනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු

මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා

මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා...

මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා

මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා

Nilan Hettiarachchi থেকে আরও

সব দেখুনlogo