menu-iconlogo
huatong
huatong
avatar

Kele Male Kohe Giyado

Prince Udaya Priyanthahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
লিরিক্স
রেকর্ডিং
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

(61)Uploaded: ~ගයාන් Sanjeewa~

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..වැඩ පලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..වැඩ පලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

පෙමින් උපන් රාත්‍රියේ..රැගුම් ගැයුම් නාද දේ..

පෙමින් උපන් රාත්‍රියේ..රැගුම් ගැයුම් නාද දේ..

හද පානේ තාරකා විලේ..

හමුවීමදෝ..සංසාරයේ..

මලක් වගේ තුරුල් උනේ නෑ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..වැඩ පලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

සිදාදියේ කම්මලේ..කූඩුවෙලා කාමරේ..

සිදාදියේ කම්මලේ..කූඩුවෙලා කාමරේ..

තනිවීදෝ ජීවිතේ පුරා..

වෙන්වීමදෝ..දෛවේ අපේ..

සදක් වගේ වසන් වුණේ නෑ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..වැඩ පලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කැලෑ මලේ කොහේ ගියාදෝ..

නිවාඩුවට ගමේ ගියාදෝ..

නවාතැනේ නෑ..වැඩ පලේ කතාවේ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

කුමාරයෙක් එක්ක ගියාලූ..

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

Prince Udaya Priyantha থেকে আরও

সব দেখুনlogo