menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
සුදුමල් පොකුරක් අතින් දරා මා

ඔබෙ සොහොන ලග තනිවී

රහසේ සෑලෙනා කදුලෑලි තවරා

සිහිකරමී මගේ පියාණෙනි

සුදුමල් පොකුරක් අතින් දරා මා

ඔබෙ සොහොන ලග තනිවී

රහසේ සෑලෙනා කදුලෑලි තවරා

සිහිකරමී මගේ පියාණෙනි

බාල වියේ ඔබ තුරුලේ

නෑලවි සෙනෙහස් ඔරුවේ

සිතුවිලී අතරේ මා තනි කෙරුවේ

නෑවත නෝඑන්නට ගිය ගමනේ

නෑවත නෝඑන්නට ගිය ගමනේ

සුදුමල් පොකුරක් අතින් දරා මා

ඔබෙ සොහොන ලග තනිවී

රහසේ සෑලෙනා කදුලෑලි තවරා

සිහිකරමී මගේ පියාණෙනි

කෑඩපත හමුවෙ හිදිමි

නිරතුරු ඔබෙ රුව දකිමි

කලා ලොවේ දොර අබියස සිටිමි

ඔබ සිටියානම් සතුට දෑනේ

ඔබ සිටියානම් සතුට දෑනේ

සුදුමල් පොකුරක් අතින් දරා මා

ඔබෙ සොහොන ලග තනිවී

රහසේ සෑලෙනා කදුලෑලි තවරා

සිහිකරමී මගේ පියාණෙනි

සුදුමල් පොකුරක් අතින් දරා මා

ඔබෙ සොහොන ලග තනිවී

රහසේ සෑලෙනා කදුලෑලි තවරා

සිහිකරමී මගේ පියාණෙනි

ස්තුතියි

Prince Udaya Priyantha থেকে আরও

সব দেখুনlogo