menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ

අඳුරේ හෑඬුවා රහසේ...

තනිකම ඉහිලුම් නොදේ

ගිලුනා හද මා අඳුරේ..

ඔබ පෙරදා ආදරේන්

මා ලගින් උන් හැටී

එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා..

මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා..

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී

එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී

වස්සානයේ අප ළං වූ හැටී

හිරිමල් හිතේ හීනයක් වගේ..

හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී

එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ

දවසක් දා මල් වැස්සේ තෙමුනා

Raini Charuka থেকে আরও

সব দেখুনlogo