menu-iconlogo
huatong
huatong
avatar

Tharuda Nidanni

Raniduhuatong
লিরিক্স
রেকর্ডিং
මගෙ ලඟ ඉන්න කියා

කඳුලක මුවා වෙලා

සුසුමක පා කරලා

තරු මල් කැකුළු නෙළා

තුරුලට ගන්න සිතා

නිදි නැති කදුළු සළා

හදවත සින්න වෙලා

නුඹ ලඟ මටත් හොරා

තරුද නිදන්නී

සඳ පාළු මකන්නී

කවුදෝ මේ සිහිනේ

ආදරවන්තී

සතුට බෙදන්නී

මගෙ පාළු මකන්නී

කුළුඳුල් ආදරයේ

මා හැරයන්නී

සීතල කඳුලෙන්

මගේ ආදරෙ ඉල්ලා

ජීවත් වන්නේ

හදේ පැතුමන් හන්දා

නුඹ ලඟ උන්නේ

සුසුම් හිත යට හංගා

හදවත මල් හී

මගේ නාවත් ඉල්ලා

මගෙ ලඟ ඉන්න කියා

කඳුලක මුවා වෙලා

සුසුමක පාට වෙලා

තරු මල් කැකුළු නෙළා

තුරුලට ගන්න සිතා

නිදි නැති කදුළු සළා

හදවත සින්න වෙලා

නුඹ ලඟ මටත් හොරා

නෙතඟ නිදන්නී

මගෙ කඳුල නිවන්නී

කොයිදෝ ඒ සිහිනේ

ආදරවන්තී

සිහින බෙදන්නී

මගෙ තුරුලෙ නිදන්නී

නොයිඳුල් හාදුව ලඟ

මා හැරයන්නී

සීතල කඳුලෙන්

මගේ ආදරෙ ඉල්ලා

ජීවත් වන්නේ

හදේ පැතුමන් හංගා

නුඹ ලඟ උන්නේ

සුසුම් හිත යට හංගා

හදවත මල් හී

මගේ නාවක් ඉල්ලා

මගෙ ලඟ ඉන්න කියා

කඳුලක මුවා වෙලා

සුසුමක පා කරලා

තරු මල් කැකුළු නෙළා

තුරුලට ගන්න සිතා

නිදි නැති කදුළු සළා

හදවත සින්න වෙලා

නුඹ ලඟ මටත් හොරා

තරුද නිදන්නී

සඳ පාළු මකන්නී

කවුදෝ මේ සිහිනේ

ආදරවන්තී

සතුට බෙදන්නී

මගෙ පාළු මකන්නී

කුළුඳුල් ආදරයේ

මා හැරයන්නී

Ranidu থেকে আরও

সব দেখুনlogo