menu-iconlogo
huatong
huatong
avatar

Digu Dasa Dutuwama Live

Romesh Sugathapalahuatong
꧁🅸🔥ශාලිShali🏵️🅵꧂huatong
লিরিক্স
রেকর্ডিং
දිගු දෑස දුටුවාම

හැඟෙනවා පෙර සේම

උන්නු හැටි මගෙ ගාව

ඔය හිතට අමතකද?

බිඳ දමා මගෙ සිහිනේ

ඇයිද ඔබ හැංගෙන්නේ?

මට දෙන්න මගෙ සිහිනේ

ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම

හැඟෙනවා පෙර සේම

උන්නු හැටි මගෙ ගාව

ඔය හිතට අමතකද...

රෑ දිවා හිත පුරා

ඇවිලිලා මේ ගින්න

තරු පවා හඬනවා

ඔබට නෑ තේරෙන්නේ

හිතට හිත හිමි නැතිද?

අහනවා හිත මාගේ

මට දෙන්න මගෙ සිහිනේ

ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම

හැඟෙනවා පෙර සේම

උන්නු හැටි මගෙ ගාව

ඔය හිතට අමතකද...

පෙර එදා හමුවෙලා

වෙළුනු හැටි මුදු පහසේ

පෙනෙනවා දකිනවා

නිහඬ රෑ දුර අහසේ

දුරම මිස ළඟ නැතිද?

අහනවා නෙතු මාගේ

කවදාද ඔබ එන්නේ?

නැතුවාද හමුවන්නේ?

දිගු දෑස දුටුවාම

හැඟෙනවා පෙර සේම

උන්නු හැටි මගෙ ගාව

ඔය හිතට අමතකද?

දිගු දෑස දුටුවාම...

නනන නානා,

නනනා,

නන නානා නනා,

නනා

∆ლ iGNite floWers crEAations ლლ∆

Romesh Sugathapala থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে