menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
අංගනාවෝ..

ගීතේ ලීවා, තාලේ දැමුවා,

සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා

අංගනාවෝ..

රූපිකාවෝ..

රැඟුමන් රැඟුවා, මට අම මී පෙව්වා,

ඉන්නේ ඔබෙ ලෝකේ

දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ..

මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ

කියන්නේ මේ කතන්දරේ..

නෑ වෙනස් වෙලා නගේ

ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ..

මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ

කියන්නේ මේ කතන්දරේ..

නෑ වෙනස් වෙලා නගේ

ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ..

රූපිකාවෝ..

රැඟුමන් රැඟුවා, මට අම මී පෙව්වා,

සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා

අංගනාවෝ..

සීත සීත සීත රෑක පාට පාට තාරුකාව

මම කඩා ගෙනත් දෙමී නගේ..

ඔය සීනු සීනු මල් හිනාව

දේව දුන්නේ පාට ගෑව

ආදෙරේ මටයි නගේ..

සීත සීත රෑක පාට තාරුකාව

මම කඩා ගෙනත් දෙමී නගේ..

ඔය සීනු සීනු මල් හිනාව

දේව දුන්නේ පාට ගෑව

ආදෙරේ මටයි නගේ..

අංගනාවෝ..

ගීතේ ලීවා, තාලේ දැමුවා,

සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා

අංගනාවෝ..

රූපිකාවෝ..

රැඟුමන් රැඟුවා, මට අම මී පෙව්වා,

ඉන්නේ ඔබෙ ලෝකේ

දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ..

.

..

NalindaSuvin

Rookantha Gunathilake থেকে আরও

সব দেখুনlogo