THaRU
සඳවතිය ඔබයි ...
මුදු සුවය ඔබයි ...
මගෙ ජීවිතේ ...
මගෙ ජීවිතේ ...
අපි අපේ වෙමු සදා ...
හිරු කුමරු ඔබයි ...
මට දිරිය ඔබයි ...
මගෙ ජීවිතේ ...
මගෙ ජීවිතේ ...
අපි අපේ වෙමු සදා ...
MUSIC
මේ භවයේ ... ඔබ මා සොයලා ...
ලංවූවා ... සෙනෙහේ පුදලා ...
කතරක වැහිදිය පොදක්වගේ ...
හමුවූවා ... ඔබ හමුවූවා ...
සඳවතිය ඔබයි ...
මට දිරිය ඔබයි ...
මගෙ ජීවිතේ ...
මගෙ ජීවිතේ ...
අපි අපේ වෙමු සදා ...
MUSIC
ඔබහා මා ... සතුටින් හිදිමූ ...
දිවි ගමනේ ... අපි එකට යමූ ...
සමුගන්නාදා ලෝකයෙන් ...
එකට යමූ ... අපි එකට යමූ ...
සඳවතිය ඔබයි ...
මුදු සුවය ඔබයි ...
මගෙ ජීවිතේ ...
මගෙ ජීවිතේ ...
අපි අපේ වෙමු සදා ...
හිරු කුමරු ඔබයි ...
මට දිරිය ඔබයි ...
මගෙ ජීවිතේ ...
මගෙ ජීවිතේ ...
අපි අපේ වෙමු සදා ...
අපි අපේ වෙමු සදා ...
අපි අපේ වෙමු සදා ...
END