සුළග වගේ දග කරන
එති එති ලග රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද
සුළග වගේ දග කරන
එති එති ලග රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද
විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත් දුර දුවන
විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන
ඔයා මගෙ පෙම් කවිය
සුළග වගේ දග කරන
එති එති ලග රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද
වෙලා ඇවිත් සුළි සුළග
පාරවයි සිත සුවඳ
වෙලා ඇවිත් සුළි සුළග
පාරවයි සිත සුවඳ
තරහ නෑ මං තවම
හෙටත් ඔයා මගෙ මැණික
සුළග වගේ දග කරන
එති එති ලග රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද
භා..ව..නා..ව..ක්.. කොහෙද...?