menu-iconlogo
huatong
huatong
avatar

Sudu Meeduma Peedena/සුදු මීදුම පීදෙන තොටිල්ලේ Uploaded By Yasitha

Sanuka Wickramasinghehuatong
༄❥⃝🇱🇰YASINTHA🇱🇰පලස༄❥⃝huatong
লিরিক্স
রেকর্ডিং
<<>>

Uploaded_By_Yasintha

Artist - Sanuka Wickramasinghe

Original Artist - Gration Jayamaha

Music - Rookantha Goonatillake

Lyricist- Rookantha Goonatillake

{1}සුදු මීදුම පීදෙන තොටිල්ලේ

සඳ පායන කෝමල ඇසිල්ලේ

ඈතට ඈතට යමු අපි පාවීලා

අප සිත සැනසෙනවා

{2}අපි ආදර සම්පත් සොයන්නේ

රස ආකර ආකර ලබන්නේ

හංස ලතාවට ඈ ගත නළවනවා

අප සිත සැනසෙනවා

ළඳුනේ ඔබගේ හිසකේ නල රැළ් එතුනා

සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා

{2}සුදු මීදුම පීදෙන තොටිල්ලේ

සඳ පායන කෝමල ඇසිල්ලේ

ඈතට ඈතට යමු අපි පාවීලා

අප සිත සැනසෙනවා

{1}අපි ආදර සම්පත් සොයන්නේ

රස ආකර ආකර ලබන්නේ

හංස ලතාවට ඈ ගත නළවනවා

අප සිත සැනසෙනවා

ළඳුනේ ඔබගේ හිසකේ නල රැළ් එතුනා

සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා

<<>>

Uploaded_By_Yasintha

Artist - Sanuka Wickramasinghe

Original Artist - Gration Jayamaha

Music - Rookantha Goonatillake

Lyricist- Rookantha Goonatillake

{1}ගත උණුසුම මට දැනුනා

සිත ආදරයෙන් පිරුණා

{2}මතු ජීවිත මං සැදුනා

ආදර චාමර සැලුනා

{1}සුදු මීදුම පීදෙන තොටිල්ලේ

සඳ පායන කෝමල ඇසිල්ලේ

ඈතට ඈතට යමු අපි පාවීලා

අප සිත සැනසෙනවා

{2}අපි ආදර සම්පත් සොයන්නේ

රස ආකර ආකර ලබන්නේ

හංස ලතාවට ඈ ගත නළවනවා

අප සිත සැනසෙනවා

{1}ළඳුනේ ඔබගේ හිසකේ නල රැළ් එතුනා

සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා

<<>>

Uploaded_By_Yasintha

Artist - Sanuka Wickramasinghe

Original Artist - Gration Jayamaha

Sanuka Wickramasinghe থেকে আরও

সব দেখুনlogo