menu-iconlogo
huatong
huatong
avatar

Manohari suwanda pottu

shelton muthunamagehuatong
🇱🇰✨🌠සුරේශ්.ඩයස්.🌠✨🇱🇰huatong
লিরিক্স
রেকর্ডিং
මියුසික් ස්ටාර් අපෙන් ඔබට.....

සුරේෂ් ඩයස් අප්ලෝඩ් කරා....

යුගල ගායනයට A/B වෙන්කර ඇත

A./මනෝහරි සුවද පොට්ටු තියා කුන්කුමන්...

කථා නැතී, සිනා සිසී, එන්නේ කෝවිලෙන්...

B./මනෝහරි සුවද පොට්ටු තියා කුන්කුමන්...

කථා නැතී, සිනා සිසී, එන්නේ කෝවිලෙන්...

A./සිත බැන්ද මාගේ සෙනෙහේ ,පවසන්න හිතයි රහසේ,

ඇයි අහක බලං යන්නේ

අමනාපයෙන්ද ඉන්නේ ..

B./සිත බැන්ද මාගේ සෙනෙහේ,පවසන්න හිතයි රහසේ,

ඇයි අහක බලං යන්නේ

අමනාපයෙන්ද ඉන්නේ .....

Music star.. family present

Suresh Dias upload...

A./නැ කිසිදා ජාති බේද මගේ මේ හිතේ...

ආදරේට ආදරේ කරන්නේ මා මෙසේ...

B./නැ කිසිදා ජාති බේද මගේ මේ හිතේ...

ආදරේට ආදරේ කරන්නේ මා මෙසේ...

පටු බේද හමුවේ... ගෙවිලා යන්නේ....

අසමාන සෙනෙහේ මගේ...

මනෝහරි සුවද පොට්ටු තියා කුන්කුමන්...

කථා නැතී, සිනා සිසී, එන්නේ කෝවිලෙන්...

A./මනෝහරි සුවද පොට්ටු තියා කුන්කුමන්...

කථා නැතී, සිනා සිසී, එන්නේ කෝවිලෙන්...

ගායනය ශෙල්ටන් මුතුනමගේ......

B./වාසනාව මා සතුවේ ඔබේ ආදරේ....

ජිවිතේට මේ ලියුවේ සැබැ ආදරේ.....

A./වාසනාව මා සතුවේ ඔබේ ආදරේ....

ජිවිතේට මේ ලියුවේ සැබැ ආදරේ....

පටු බේද හමුවේ ගෙවිලා යන්නේ...

අසමාන සෙනෙහේ මගේ...

මනෝහරි සුවද පොට්ටු තියා කුන්කුමන්...

කථා නැතී, සිනා සිසී, එන්නේ කෝවිලෙන්...

B./මනෝහරි සුවද පොට්ටු තියා කුන්කුමන්...

කථා නැතී, සිනා සිසී, එන්නේ කෝවිලෙන්...

සිත බැන්ද මාගේ සෙනෙහේ ,පවසන්න හිතයි රහසේ,

ඇයි අහක බලං යන්නේ

අමනාපයෙන්ද ඉන්නේ ..

A./B./සිත බැන්ද මාගේ සෙනෙහේ,පවසන්න හිතයි රහසේ,

ඇයි අහක බලං යන්නේ

අමනාපයෙන්ද ඉන්නේ .....

මියුසික් ස්ටාර් පවුලේ වැඩක්....

shelton muthunamage থেকে আরও

সব দেখুনlogo

আপনার পছন্দ হতে পারে