menu-iconlogo
huatong
huatong
avatar

Samawa illa (N Karaoke House)NuwaN

shelton muthunamagehuatong
•✮☙༺𝐍◉𝐂𝐇𝐀𝐌𝐀𝐑𝐀༆GO🇱🇰࿐1huatong
লিরিক্স
রেকর্ডিং
N Karaoke House (NuwaN)

සමාව ඉල්ලා දෙපා සිබින්නට

එපා සොදුරියේ මංගල යහනේ

වරදේ නොබැදෙන සීතාවන් ලොව

අද නැති බව මා දැන උන්නේ

N Karaoke House (NuwaN)

විස්වාසය ආදරේ කියා...

පෙර පෙම් බැදි ඔහු කෙරේ ඔයා

N Karaoke House (NuwaN)

විස්වාසය ආදරේ කියා

පෙර පෙම් බැදි ඔහු කෙරේ ඔයා

පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මං

එනමුදු මගෙ හද සලිත නොවේ

සමාව ඉල්ලා දෙපා සිබින්නට

එපා සොදුරියේ මංගල යහනේ

වරදේ නොබැදෙන සීතාවන් ලොව

අද නැති බව මා දැන උන්නේ

N Karaoke House (NuwaN)

අදුරු අතීතේ මැකී ගියාවේ

යළි ඉපදී මා හද සෙවනේ

N Karaoke House (NuwaN)

අදුරු අතීතේ මැකී ගියාවේ

යළි ඉපදී මා හද සෙවනේ

මතු දිවි ඇති තුරු ඔබ මා සෙවනේ

ඉනු මැන මින් පසු නොබැදී වරදේ

සමාව ඉල්ලා දෙපා සිබින්නට

එපා සොදුරියේ මංගල යහනේ

වරදේ නොබැදෙන සීතාවන් ලොව

අද නැති බව මා දැන උන්නේ

N Karaoke House (NuwaN)

shelton muthunamage থেকে আরও

সব দেখুনlogo
shelton muthunamage-এর Samawa illa (N Karaoke House)NuwaN - লিরিক্স এবং কভার