menu-iconlogo
huatong
huatong
avatar

Lu-Kanchana Anuradhi

Tharindu Damsarahuatong
⚔️ʟᴇɢᴇɴᴅꜱ™🔰𝗡_𝗝𝗔𝗬⚔️huatong
লিরিক্স
রেকর্ডিং
නුඹ නොමැති දිහාවක

තල කොයිද සඳළු

කටු මතින් ඇවිද යමි

මතක වන වදුලු

උහුලන්න බැරි තරම්

සිහිනයන් සිඳලු

ලස්සනම තැන්වලයි

තියෙන්නෙම කඳුළු

රැයක මැදියම

අරන් ගළවමි

දෑස්වල ඇබේ

එතැන් සිට ගලන්නේ

මොනවාද ඉබේ

ඉතින් නුඹ තබාගිය

සිනාවන් තැනින් තැන තිබේ

අතීතය සිහි කරන් හොඳටෝම මං

රිද්දගනු ලැබේ

කාගෙ කාගෙත් දෑස් කෙළවර

ශේෂ කඳුළක් තියෙනවා

බැරිම තැන්වල එහෙම ඒවා

ගලාගෙන බිම හැලෙනවා

හිමිනොවූත් සමහරක් මල්

අහිමි වන තැන බැඳෙනවා

සදාකාලික ප්රේමයක් නම්

කවදාහරි අත්හැරෙනවා

Tharindu Damsara থেকে আরও

সব দেখুনlogo