menu-iconlogo
huatong
huatong
avatar

Sudage Mihiri Katha

Vijaya Kumarathungahuatong
লিরিক্স
রেকর্ডিং
සුදාගේ මිහිරි කතා කොමල කතා

පිස්සු කතා හින්ද තමයි මා රැවටෙන්නේ

කොහෙන්ද ආදරියේ ලස්සන මේ රුපේ ඔබේ

සුරගනියක් වාගේ පෙනෙන්නේ...

ඔය බොරු චටු කතා මොඩ කතා

පිස්සු කතා හින්ද තමයි මා රැවටෙන්නේ

ඔයගේ ආදරෙමයි එහේ ගියත් මෙහේ ගියත්

කොහේ ගියත් හිතේ තියෙන්නේ..

ආදරේ ඇතොත් ඔය තරම්

සිටිහැකි වාගේ රත්තරන්

කිරි පැණි වාගේ ආදරේ අපගේ

සැනසෙමු සැමදා ප්‍රියේ

ආදරේ ඇතොත් ඔය තරම්

සිටිහැකි වාගේ රත්තරන්

කිරි පැණි වාගේ ආදරේ අපගේ

සැනසෙමු සැමදා ප්‍රියේ

සුදාගේ මිහිරි කතා කොමල කතා

පිස්සු කතා හින්ද තමයි මා රැවටෙන්නේ

කොහෙන්ද ආදරියේ ලස්සන මේ රුපේ ඔබේ

සුරගනියක් වාගේ පෙනෙන්නේ...

කන්ද උඩරටේ සිරි නරබන්නට

නුවර පෙරහැරෙ ලස්සන බලන්න

කන්ද උඩරටේ සිරි නරබන්නට

නුවර පෙරහැරෙ ලස්සන බලන්න

ගියොතින් දෙන්නා වටපිට ඉන්නා

පස්සියෝ ගීත ගයන්නේ

ගියොතින් දෙන්නා වටපිට ඉන්නා

පස්සියෝ ගීත ගයන්නේ

සුදාගේ මිහිරි කතා කොමල කතා

පිස්සු කතා හින්ද තමයි මා රැවටෙන්නේ

කොහෙන්ද ආදරියේ ලස්සන මේ රුපේ ඔබේ

සුරගනියක් වාගේ පෙනෙන්නේ...

ඔය බොරු චටු කතා මොඩ කතා

පිස්සු කතා හින්ද තමයි මා රැවටෙන්නේ

ඔයගේ ආදරෙමයි එහේ ගියත් මෙහේ ගියත්

කොහේ ගියත් හිතේ තියෙන්නේ..

Vijaya Kumarathunga থেকে আরও

সব দেখুনlogo