menu-iconlogo
huatong
huatong
avatar

Asiri mangala(ඇන්ටන් රුද්‍රිගූ )

චතූ👈👉රනද👈huatong
•●◉✿චතු✿◉●•♠huatong
Liedtext
Aufnahmen
• චතු •

ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ....

සිරි නරඹනා අතරයි මට හමුවුයේ...

ගම්බද සිරිතටම මඟුලත් සිදුවුයේ

නුපුරුදු ගමේ ගොවිකමටත් පා තැබුවේ... "

• චතු •

• රනද • ආසිරි මංගල ගීත ගයා අපි

පැමිණියේ ගම්මානේ

නුපුරුදු දීගෙක පියවර තැබු අපි

ගොවියෝ වූවානේ... නුපුරුදු ගම්මානේ...

කල් ගෙවනා කල පැල්පත තුල මා

ඈ සමගින් ලෝලේ...

ඇගේ ඇවටිලි මත පසු දා උදයම

ගියානේ වෙල්යායේ... නුපුරුදු ගම්මානේ..

ඕ...ඕ...ඕ...ආ..ආ..ආ...

ඕ...ඕ...ඕ...ආ..ආ..ආ...

• රනද •

නුපුරුදු උදැල්ල කරේ තබාගෙන

ඇගේ ඇවටිලි මත්තේ...

පසුදා අළුයම කෙටුවා කෙටුවා

කර ගැට මගේ දෑතේ...

කර ගැට මගේ දෑතේ...

ආසිරි මංගල ගීත ගයා අපි

පැමිණියෙ ගම්මනේ

නුපුරුදු දීගෙක පියවර තැබු අපි

ගොවියෝ වූවානේ....නුපුරුදු ගම්මනේ...

කල් ගෙවනා කල පැල්පත තුල මා

ඈ සමගින් ලෝලේ....

ඇගෙ ඇවිටිලි මත පසු දා උදයම ගියානේ වෙල් යායේ...නුපුරුදු ගම්මනේ...

ඕ...ඕ...ඕ...ආ..ආ..ආ...

ඕ...ඕ...ඕ...ආ..ආ..ආ...

• රනද •

පාගා ගත් බැත අරගෙන පැල්පත

දෙසටයි පිය නැගුවේ...

ගෙන ගිය වී ටික දමලා අ‍ටුවට

එය රැස් කර තැබුවේ...

ඔහොමයි කල් ගෙවුනේ

ආසිරි මංගල ගීත ගයා අපි

පැමිණියේ ගම්මානේ

නුපුරුදු දීගෙක පියවර තැබු අපි

ගොවියෝ වූවානේ... නුපුරුදු ගම්මානේ...

කල් ගෙවනා කල පැල්පත තුල මා

ඈ සමගින් ලොලේ...

ඇගේ ඇවටිලි මත පසු දා උදයම

ගියානේ වෙල්යායේ... නුපුරුදු ගම්මානේ...

ඕ...ඕ...ඕ...ආ..ආ..ආ...

ඕ...ඕ...ඕ...ආ..ආ..ආ...

• රනද •

• චතු •

• ශක්‍රභවන •

Mehr von චතූ👈👉රනද👈

Alle sehenlogo
Asiri mangala(ඇන්ටන් රුද්‍රිගූ ) von චතූ👈👉රනද👈 - Songtext & Covers