menu-iconlogo
logo

Hada panak Se Cover හඳ පානක් සේ 𝄞⃝🇱🇰ᴳᵒˡᵈ💛✦͢𝚃𝚑𝚒𝚟𝚊𝚗𝚔𝚊࿐

logo
avatar
Athula Adikari/Samitha 𝄞⃝🇱🇰ᴳᵒˡᵈ💛Presentlogo
𝄞⃝🇱🇰ᴳᵒˡᵈ💛✦𝑻𝒉𝒊𝒗𝒂𝒏𝒌a࿐logo
In App singen
Liedtext
?⃝හඳ පානක් සේ ඇවිදින්?⃝

?⃝?ᴳᵒˡᵈ?Present

ගෝල්ඩ් හාර්ට් ඉදිරිපත් කිරීමක්

Mහඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

Fනෙත් දාහක් පසු කර විත්

මට හිමි දෙනුවන දුටු විට

හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

?⃝?ᴳᵒˡᵈ?Present

ගෝල්ඩ් හාර්ට් ඉදිරිපත් කිරීමක්

Mදූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ

මට නුපුරුදු ගමට එන්න බෑ...

මේ නගරය අත්හරින්න බෑ....

Fමගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..

මේ නගරයේ කූඩු වෙන්න බෑ...

ගම්මානය අත්හරින්න බෑ...

Mහඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

Fනෙත් දාහක් පසු කර විත්

මට හිමි දෙනුවන දුටු විට

හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

?⃝?ᴳᵒˡᵈ?Present

ගෝල්ඩ් හාර්ට් ඉදිරිපත් කිරීමක්

Mඅප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ

අතැර නුඹට ගමට යන්න බෑ...

මේ නගරය අත්හරින්න බෑ...

Fමගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ

මේ නගරේ පාළු වෙන්නෙ නෑ

මං තනියෙන් ගමට යන්නෙ නෑ

Mහඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

Fනෙත් දාහක් පසු කර විත්

මට හිමි දෙනුවන දුටු විට

හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...

?⃝?ᴳᵒˡᵈ?Present

ගෝල්ඩ් හාර්ට් ඉදිරිපත් කිරීමක්

Artist - Athula Adikari & Samitha Mudunkotuwa

Lyrics - Bandula Nanayakkarawasam

Music - Dr.Rohana Weerasinghe

Thank You