༆ MUSIC ༆
༆ TRACKS ༆
༆ KINGSHAN ༆
༆නාද ༆
༆ MUSIC ༆
හිත හිරි වැටුනාදෝ, ඇස් දෙක දැකලා..
ඒවන්නද ආදරේ, සුසමක තියලා..
වේදනා හිතේ තියා රෑ පුරා හඬා..
සාගරේ එහා ඉදන් ආදරේ කලා..
නිම් හිම් නොවු, ආදරේ හීන සිතුවම් කලා..
හැඟුම් පහසින් රහසින් කීවා..
හිත හිරි වැටුනාදෝ, ඇස් දෙක දැකලා..
ඒවන්නද ආදරේ, සුසමක තියලා..
༆ MUSIC ༆
༆ TRACKS ༆
༆ KINGSHAN ༆
༆නාද ༆
༆ MUSIC ༆
ඈත ඈත අම්බරේ පාවෙලා ගියත්..
ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත්..
නිම් හිම් නොවු, ආදරේ හීන සිතුවම් කලා..
හැඟුම් පහසින් රහසක් කීවා..
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා..
ඒවන්නද ආදරේ සුසමක තියලා..
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා..
ඒවන්නද ආදරේ සුසමක තියලා..
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා..
ඒවන්නද ආදරේ සුසමක තියලා..
ඒවන්නද ආදරේ සුසමක තියලා..
ඒවන්නද ආදරේ සුසමක තියලා..........