සීතලේ තරු දිලෙනා Uploaded by Sangeetha
සිංහ නාද
Track No 86
2021/12/16
ගායනය-භාතිය සන්තුෂ් ඇතුළු පිරිස
පි -සීතලේ
තරු දිලෙනා මැදියමේ
ගැ -චාටු දී
නෙතු හා යාවීලා
පි -පාලුවේ
මුතු පිනි දිය පාවෙලා
ගැ -ජිවිතේ
සිතු සේ ගෙවිලා
පි -රෑ
අකාසයේ දීලිලා
තරු පා ..යා...ලා...
ගැ -දිලෙනා
හෝරාව මැවිලා
මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා
පි -සීතලේ
තරු දිලෙනා මැදියමේ
චාටු දී
නෙතු හා යාවිලා
Uploaded by Sangeetha
⚜️ සිංහ නාද අපේ වැඩක් ⚜️
❤️⚜️❤️⚜️❤️⚜️❤️⚜️
M -Yeah Last Christmas and this Christmas
All I want to do is spend it all with my misses and santa If there's one thing you can give me just send my baby girl sliding down the chimney
F -Yeah santa Imma be a really good girl
I'm expecting the gifts and presents that I deserve
M -Santa make you list and check it twice
I've been a little bit naughty but man I'm still nice
පි -සීතලේ
තරු දිලෙනා මැදියමේ
චාටු දී
නෙතු හා යාවිලා
පි -මේ
ලෝ සාමේ මවාලා
හද යා ..වී ..ලා.....
ගැ -ගලනා
ආශාව දැනීලා....
රෑ වී ආයේ මේ වාගේ බැඳුනා සදා....
පි -සීතලේ
තරු දිලෙනා මැදියමේ
චාටු දී
නෙතු හා යාවිලා
සීතලේ
තරු දිලෙනා මැදියමේ
චාටු දී
නෙතු හා යාවිලා
ගැ/පි -ලෝපුරා
නත්තල් ඉඟි පායලා...
සාමයේ
සුරකී සැමදා...
ආදරේ
හැඟුමක සිත නැහැවිලා....
තේරුණා
දෙහදේ කාරනා....
hey hey it's Christmas ...