menu-iconlogo
logo

Me kandulu thotupalai (මේ කඳුළු තොටුපලයි) ⚜️ D.CDamith ⚜️

logo
avatar
Chandana Liyanaarachchilogo
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️logo
In App singen
Liedtext
Me kandulu thotupalai (මේ කඳුළු තොටුපලයි) D.CDamith

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

(F)මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..

(M)මේ කඳුළු තොටුපලින්

සමුගෙන යන්න ඇයි බැරි..

(F)මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

(M)මේ කඳුළු තොටුපලින්

සමුගෙන යන්න ඇයි බැරි

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

(F)මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු

ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු

(M)මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු

ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු

(F)මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

(M)මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

(F)මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

(M)මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

(M)අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු

පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු

(F)දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ

මව් සෙනෙහෙ පිරුනු

කැදැල්ලකින් යන්නේ කවුරු

(F)මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

(M)මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

(F)මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි

(M)මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*