menu-iconlogo
huatong
huatong
avatar

Ashoka Mala Mamai

Chandralekha Pererahuatong
msleegotgamehuatong
Liedtext
Aufnahmen
අශෝක මාලා මමයි ස්වාමිණී

අශෝක මල් වනයේ

රනේ රුවට රූ සපුව දිලෙනමුත්

මා චන්ඩාලියකි..

මා චන්ඩාලියකි..

අශෝක මාලා මමයි ස්වාමිණී

අශෝක මල් වනයේ

රනේ රුවට රූ සපුව දිලෙනමුත්

මා චන්ඩාලියකි..

මා චන්ඩාලියකි..

නොලැබෙන ලොවකට හඩා පලක් නෑ

එපා රජුනි මට රාජ සුවේ

නොලැබෙන ලොවකට හඩා පලක් නෑ

එපා රජුනි මට රාජ සුවේ

තල් අතු පැදුරයි මේ වන අරණයි

අපට අගේ අපේ හීන කුලේ

අශෝක මාලා මමයි ස්වාමිණී

අශෝක මල් වනයේ

රනේ රුවට රූ සපුව දිලෙනමුත්

මා චන්ඩාලියකි..

මා චන්ඩාලියකි..

රජ කුල පෙළපත එයින් කමක් නෑ

එන්න එපා අතු පැලට මගේ

රජ කුල පෙළපත එයින් කමක් නෑ

එන්න එපා අතු පැලට මගේ

ඈතින් දිලෙනා සඳට වඩා මට

ළග ඉන්නා ඝනදුරයි අගේ

අශෝක මාලා මමයි ස්වාමිණී

අශෝක මල් වනයේ

රනේ රුවට රූ සපුව දිලෙනමුත්

මා චන්ඩාලියකි..

මා චන්ඩාලියකි..

අශෝක මාලා මමයි ස්වාමිණී

අශෝක මල් වනයේ

රනේ රුවට රූ සපුව දිලෙනමුත්

මා චන්ඩාලියකි..

මා චන්ඩාලියකි..

Mehr von Chandralekha Perera

Alle sehenlogo